රාජ්‍ය සේවා මධ්‍යස්ථාන
ප්‍රාදේශීය ලේකම් කාර්යාල
පුවත් සහ සිදුවීම්
දරුවන් රකින්න පුත්තලමෙන්...
සාම්ප්‍රදායික දිස්ත්‍රික් ලේකම් කාර්යයාලවල ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් වැඩ කරන දිස්ත්‍රික්කයක් යන තේමාව ඔස්සේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යයාලය මගින් නව වැඩසටහන් මාලාවක් හඳුන්වා දී තිබෙනවා. ව්‍යාපාර සංවර්ධනය...
Arrears Bill Payment for...
කොවීඩියානු සංස්කෘතිය ඇතුලේ පසුගිය මාස වල විවිධ වෙනත් කළමනාකරණ උපක්‍රම වලට යන්න අපිට සිදු වුණා. මහජනතාව ගෙවල් වලට සීමා වූ වෙලාවේ අපට තිබුණ බරපතලම අභියෝගයක් තමයි විවිධ බිල්පත් ගෙවීම් නිවසේ...
Recruitment Development...
සමථ මණ්ඩල ක්‍රියාවලිය තවදුරටත් බල ගැන්වීමේ අරමුණින් දිවයිනෙහි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ම ආවරණය වන පරිදි සංවර්ධන නිලධාරී (සමථ) නිලධාරීන් බඳවා ගැනීමට අපේකෂිතය. ඒ අනුව පුත්තලම් දිස්ත්‍රික්කයේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හැර අනෙකුත්...
Additional District Secr...
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් රාජ්‍ය සේවාවේ ලබාගත් සුවිශාල වූ අත්දැකීම් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ද, වනාතවිල්ලුව / කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශීය ලේකම්වරයා...
Happy New Year - 2021
2021 නව වසර ඔබට හා ඔබ සැමට සාමය සතුට හා නිරෝගිමත් සුබ නව වසරක් වේවා!පුත්තලම දිස්ත්‍රික් ලේකම් ඇතුලු කාර්ය මණ්ඩලය. உங்களுக்கும் உங்கள் அனைவருக்கும் மலர்ந்திருக்கும் 2021 புத்தாண்டு அமைதி, மகிழ்ச்சி மற்றும் ஆரோக்கியமான...
Flood Situation in Chila...
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීපයක හදිසියේ ඇතිවූ ගංවතුර තත්වය නිරීක්ෂණය සඳහා දිස්ත්‍රික් ලේකම් එල්.ජේ.එම්.ජී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 2020/12/05 දින සහභාගී වූ අතර එම තත්වය කඩිනමින් පාලනය කිරීම සඳහා අවශ්‍යය...
Our Facebook News Feed
පුරවැසි ප්රඥප්තිය
රැස්වීම් සහ දෛනික වැඩසටහන්
දිස්ත්‍රික් ලේකම්
ප්‍රධාන මෙනුව
අප අමතන්න
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
ඇල්විටිගල මාවත,
නාරහේන්පිට,
කොළඹ 05.
අප හා සම්බන්ධවන්න
Visitor Counter





