ශ්‍රී ලංකා පරිපාලන සේවයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් රාජ්‍ය සේවාවේ ලබාගත් සුවිශාල වූ අත්දැකීම් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ද, වනාතවිල්ලුව / කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් ද , පසුව නියෝජ්‍ය මෝටර් රථ කොමසාරිස් (කුරුණෑගල හා නාරාහේන්පිට) ලෙස විශිෂ්ඨ රාජ්‍ය සේවාවක් ඉටු කර, පුත්තලම දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් අද දින (2021/01/01), රාජකාරි ආරම්භ කළ ඩබ්.ඒ රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතාට, දිස්ත්‍රික් ලේකම් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්....!