Mr. L.J.M.G.C. Bandara ජාතික නිදහස් සැමරුම් උළෙල - 2020
District Secretary speech during Independent day Celebration 2020

...

තවත් කියවන්න...
Reservoir
Tabbowa
Aerial view of Saltern Area
Puttalam
District Secretary Mr. L.J.M.G.C. Bandara and Hon. State Minister Sanath Nishantha Perera
Raising National Flag during Independent Day Celebration 2020
Puttalam Lagoon
Colombo Face
Click Image for Gallery
New District Secretary Mr. L.J.M.G. Chandrasiri Bandara Assuming his Duties in District Secretariat, Puttalam
Sunset
Kalpitiya Beach

පුවත් සහ සිදුවීම්

පුත්තලම් වෙරළ තීරය පිරිස...

පුත්තලම දිස්ත්‍රික්කය අති සුන්දර වෙරළ තීරයකට හිමිකම් කියනු ලබන දිස්ත්‍රික්කයක්. මන්නාරම මෝදරගම් ආරු සිට කොච්චිකඩේ දක්වා වන එම සුන්දර වෙරළ තීරයේ දිග කිලෝමීටර් 271 ක් තරම්.මෙම වෙරළ තීරය පිරිසිදු කර...

වැව් ගම් පුබුදුව ව්‍යාපෘ...

පුත්තලමේ ගොවි ගැටළු,දිසාපතිතුමාගේ විශේෂ අවධානයට-වැව් ගම් පුබුදුව ව්‍යාපෘතිය පිළිබද විශේෂ සාකච්ඡාවක් පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි. වැව් ගම් පුබුදුව ව්‍යාපෘතිය භාරව කටයුතු කරන හිටපු ප්‍රාදේශීය ලේකම්...

නව ආරක අධ්‍යාපන ආයතනයක

වර්තමාන රැකියා වෙළදපලට ගැලපෙන ලෙස අපගේ දරු පරපුර කුසලතාවන්ගෙන් පරිපූර්ණ කිරීම ඉලක්ක කර ගත් නව ආරක අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් අද පැවැත්විණි. මීට අදාළ යෝජනාව පූජ්‍ය වඩත්තේ...

යොවුන් පාර්ලිමේන්තු නාමය...

ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේන් ඒ සදහා නාමයෝජනා භාර ගැනීම අද ආරම්භ කෙරුණා.පුත්තලම දිස්ත්‍රික් නාමයෝජනා භාර ගැනීම සිදු කෙරෙන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.පුත්තලම දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පැවසුවේ...

ජාතික නිදහස් සැමරුම් උළෙ...

ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවය අභිමානවත් අයුරින් පුත්තලම දිස්ත්‍රික් ගරු ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම කලපු තීරයේදී අද (4)...

නව දිස්ත්‍රික් ලේකම් දිව...

Mr. L.J.M.G. Chandrasiri Bandara commenced his duties today (2020/01/29) as the District Secretary / Government Agent of Puttalam. පුත්තලම දිස්ත්‍රික් ලේකම්/ දිසාපතිවරයා වශයෙන් එල්.ජේ.එම්.ජී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද දින (2020/01/29)...

« »

රැස්වීම් සහ දෛනික වැඩසටහන්

දිස්ත්‍රික් ලේකම්

GA New

එල්.ජේ.එම්.ජී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා

වැඩිදුර තොරතුරු

වර්තමාන රැකියා වෙළදපලට ගැලපෙන ලෙස අපගේ දරු පරපුර කුසලතාවන්ගෙන් පරිපූර්ණ කිරීම ඉලක්ක කර ගත් නව ආරක අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් අද පැවැත්විණි.
මීට අදාළ යෝජනාව පූජ්‍ය වඩත්තේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කළ අතර නව පාඨමාලා රැසක් මෙමගින් ආරම්භ කිරීමට නියමිතයි.
පුත්තලම දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අද පස්වරුවේ පැවැති මෙම සාකච්ඡාවට ආණමඩුව සහකාර ප්‍රාදේශීය ලේකම් දීපිකා චාන්දනී මහත්මිය ඇතුළු පිරිසක් ද එක්ව සිටියේය.

84521956 118733806354782 9015715878536216576 o

84172376 118733836354779 1467724542771200000 o